නිවැරදි කිරීමකි

සමාඡ මාධ්‍යයේ පලවූ පහත සදහන් ඡායාරුපය සම්බන්ධව සටහන්ව තිබූ විස්තරය වැරදි සහගත ප්‍රවෘත්තියක් බවත් ඵහි නිරවද්‍ය විස්තරය සැකවින් ඡායාරුපය යටින් දැක්වේ.

මෙම ඡායාරුපයේ දැක්වෙන්නනේ රඡයේ මුද්‍රණාලාධිපති මෙන්ම ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ සභාපති ලෙස කටයුතු කරන ගංගානී ලියනගේ මහත්මිය ඵවකට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ගරු රාඡ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මැතිතුමා අතින් ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයට ප්‍රධානය වුනු ISO තත්ව සහතිකය ලබා ගන්නා අවස්ථාවයි.

No Tags

Relatest posts